Zenvo TSR-S – ස්කැන්ඩිනේවියානු වයිකින් ආත්මය මුදාහරිමින්

වයිකින්වරුන්ගේ දේශය හෙවත් (Land of the Vikings) ඩෙන්මාර්කයට සුපිරි මෝටර් රථ නිෂ්පාදනයේද සුවිශේෂී ස්ථානයක් හිමිවේ.මහා පරිමාණයෙන් නිෂ්පාදනයන් සිදු නොවුනද තමාට හිමි ස්ථානය හැමවිටම රැකගැනීමට ඔවුනට හැකිවී ඇත.ඩෙන්මාර්ක මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Zenvo සමාගමේ TSR -S රථය පරිසමාප්ත අර්ථයෙන්ම Hypercar මෝටර් රථයක් වන අතර, මෙය TSR race car රථයෙහි (Road legal Street Version) අංශය නියෝජනය කරයි.

සිලින්ඩර් අටකින් සමන්විත අධි බලැති 5.8L එන්ජිම අශ්වබල 1177කට ආසන්න බලයක් නිපදවීමට සමත් අතර සැහැල්ලු කාබන් ෆයිබර් බද සහිතව නවීන වාතගතික විද්‍යාවට (Aerodynamics) අනුකුලව නිෂ්පාදනය කර ඇති මෙම රථය සිත් ඇදගන්නා සුළු ආකර්ශනීය පෙනුමක් ඇතිබව අමුතුවෙන් කිවයුතු නොවේ.තවද පටුපස සවිකර ඇති Rear Wing මෙම රථයට තවත් කැපිපෙනෙන පෙනුමක් එකතු කරන බව අපේ අදහසයි.

පිරිවිතර (Specifications)

එන්ජිම (Engine):

  • 5.8-ลීටර් V8 එන්ජිමක්
  • සුපර්චාර්ජ් සහ ටර්බෝචාර්ජ් කර ඇත
  • ශක්ති නිමැවුම: 1,177 හැස්පවර්
  • ටෝක්: 811 lb-ft

ක්‍රියාකාරිත්වය (Performance):

  • 0-60 mph (0-100 km/h) වේගය: තත්පර 2.8 ක්
  • ඉහළම වේගය: 202 mph (325 km/h)

ගියර පද්ධතිය (Transmission):

  • 7-ගියර ස්වයංක්‍රීය (Automatic) ගියර පද්ධතියක්

Leave a reply

Recent Comments

No comments to show.
Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...