Nissan FB15 – නගරයේ භාවිතයට සහ දුර ගමන් වලට modern classic style sedan රථයක්

Nissan FB15 කියන්නේ ලංකාවේ ඉතා ජනප්‍රිය mid-size sedan එකක්,ඉහල demand එකක් තියෙන pickup, comfort, durability සහිත classic Japanese sedan එකක්.පවුලේ භාවිතයටත්, දිගු ගමන් වලටත් FB15 එක විශේෂයි.Trim level අනුව comfort, options, fuel usage එකේ විවිධ වෙනස්කම් තියෙනවා.


📅 Year Range: 2000–2005
⚙️ Engine Options: 1.3L / 1.5L / 1.8L (Petrol) – QG series engines
⚙️ Gearbox: 5-Speed Manual / 4-Speed Auto


✅ වාසි
විශ්වාසදායක ජපාන නිෂ්පාදනයකි
Classic sedan Shape – සාම්ප්‍රදායක සෙඩාන් රථයක හැඩය
Spacious interior (specially Super Saloon trims)
QG15/QG18 engine long-lasting with proper care
Spare parts වෙලදපොලේ පහසුවෙන් ලබාගත හැකිය (Colombo & outstation දෙකේම)
Comfort suspension – දිගු ගමන් වලදී passengers ගේ body fatigue අඩුවේ
Air conditioning සහ performance ඉහල තත්වයක පවතින අතර ලංකාවේ දේශගුණයට හොදින් ගැලපේ.
Automatic මොඩල වලදී smooth gear shifts සහිතයි.
Fuel economy: Auto ~10–12 km/L, Manual ~12–14 km/L


❌ අවධානය යොමු කළ යුතු දේ:
Auto Gearbox පරිසරයට හොඳින් තියවීමට නිතර ATF oil මාරු කරන්න
හැකි නම් Nissan genuine parts භාවිතා කරන්න
පරණ වාහන සඳහා rust-proofing කරන්න — body rust වලින් ආරක්ෂා වෙන්න
Radiator සහ cooling system නිතර check කරන්න — overheating වීමෙන් engine හානි විය හැක
පරණ මාදිලි වල paint fade සහ body rust වෙන්න ඉඩ තියේ
Auto gearbox මාදිලි වල gear shifting පිළිබඳ සැලකිලිමත් විය යුතුය
Suspension bushings සහ mounts aging වෙනවාද කියලා නිතර පරීක්ෂා කරන්න
🎨 බාහිර පෙනුම:
Classic sedan design – තවමත් timeless look පවතී
Alloy wheel upgrade + fog lamps එකතු කරගත් විට resale value එක වැඩිය
Available colors: White, Silver, Grey, Black, Light Blue, Champagne
🛡️ ආරක්ෂක අංග (Safety Features):
Front airbags (driver/passenger in higher trims)
3-point seat belts
ABS (select trims only)
Child lock rear doors
🛣️ අධිවේගී මාර්ග භාවිතය (Highway Usage):
🚀 උපරිම වේගය: ~160–170 km/h (1.5L මාදිලි සඳහා)
⚖️ ඉහළ වේගවලදී ස්ථාවරභාවය: Sedan එකේ බර සහ අඩු උස profile එක නිසා හොඳ stability
🛣️ දිගු ගමන් වලදී: පහසු සහ ඉදිරිපස driving position එක නිසා ඉතාමත් පහසුවෙන් ගමන් කළ හැක


👨‍👩‍👧‍👦 සුදුසු භාවිතයන්:
Family sedan for daily use
Taxi / Rental car — especially airport pickups
Long-distance trips Colombo–Jaffna / Colombo–Katharagama
Business travel vehicle
⭐ Resale Value: 8/10
FB15 වල resale value තවමත් උසස් — specially accident-free, well-maintained ones
ධාවනය කිරීම් අඩු vehicles වල demand වැඩි විය හැකිය
හොඳ තත්ත්වයේ Super Saloon trims resale value තියෙනවා
EX trims — අඩු මිලකට ලබාගත හැකිය, නඩත්තුව පහසුයි


🛠️ ගැනුම්කරුවන්ට උපදෙස්
Badge/seat swap කරලා විකුණන මිල අඩු මෝටර් රථ පිළිබද සැලකිලිමත් වන්න(FB15 Badge Trick Alert )
Fuel efficiency modern cars වලට සාපේක්ෂව අඩුයි.
නවතම infotainment systems නැති අතර upgrade කරන්න සිදුවෙනවා
Seat covers: Super Saloon වලින් genuine velour upholstery තියෙනවා, fake leather or non-matching stitching නම් සැලකිලිමත් වෙන්න.
Badge glue marks: Trunk lid එකේ badge හොදින් align වෙලා තියෙනවද බැලිය යුතුය
Door trim: Super Saloons වල door padding වැඩිය.
Steering wheel: Higher trim steering covers & horn pad design වෙනස්වේ .
💡 Buy smart tip: CR number + chassis code check කරලා original trim level verify කරන්න. Badge එකෙන් විතරක් සොයාගත නොහැකිය.
🔍 Trim එකේ වෙනස්කම්
FB15 EX Saloon
මූලික පහසුකම් සහිතයි
සාමාන්‍ය seat, සරල interior
Super Saloon එකට වඩා අඩු option ඇත
අඩු වියදම් භාවිතයට සුදුසුයි
FB15 Super Saloon
🛋️ වැඩි සැපපහසු seats + හොඳ cushioning
පසුපස seat headrest තියෙනවා
Full option interior (Power mirrors, Central locking, Premium trim)
soft drive experience


📋 මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
1️⃣ Timing Belt – වාහනය මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න
2️⃣ Engine Care – Oil seals, spark plugs, plug wires, throttle body clean, injectors service. Brake fluid & coolant අවුරුදු 2කට වරක් මාරු කල යුතුය
3️⃣ Alternator / AC / Power Steering Compressors පිළිබද සැලකිලිමත් වන්න
📊 මුළු ලකුණු: 7.8/10 — පවුල් සහ commercial දෙකටම perfect sedan, උසස් durability සහ resale value සමග.දිගු කාලීනව භාවිතා කරනවා නම් maintenance plan එකක් තියෙන අයට හොඳ තේරීමක්.පෙනුම classic & elegant හේතුවෙන් සම්ප්‍රදායික sedan enthusiast ලට වඩාත්ම සුදුසුයි.

Leave a reply