Golf GTi රථය එවකට නිපදවු වේගවත්ම Volkswagen රථය ලෙස නම් කරනු ලබයි

දැනට වසර 46 කට පෙර වර්ෂ 1975 හි මාර්තු මාසයේ 26 අද වැනි දවසක

ජර්මනියේ ප්‍රෑන්ක්ෆ්ර්ට් මෝටර් රථ ප්‍රදර්ශණයේදී Volkswagen සමාගමේ නිෂ්පාදනයක් වූ Golf GTi රථය එවකට නිපදවු වේගවත්ම Volkswagen රථය ලෙස නම් දැරු අතර එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 180 ක් ලෙස දැක්වින.Volkswagen Golf GTi යනු Volkswagen විසින් නිෂ්පාදනය කර අලෙවි කරන කුඩා පවුලේ මෝටර් රථයක් වන Golf Mk1 පළමු පරම්පරාවෙහි රථයන්හි ක්‍රීඩාශීලි මාදිලියයි

එහිදී සුවිශේෂී කරුණක් ලෙස හැදින්විය හැක්කේ වොක්ස්වැගන් සිය රථවල ප්‍රධාන අංගය වන මෝටර් රථ පසුපස රෝද ධාවකය ( rear-wheel drive ) සහ පසුපස සවිකර ඇති වායු සිසිලන එන්ජින්( rear-mounted air-cooled engines) වල සිට ඉදිරිපස රෝද ධාවකය (front-wheel drive) සිරස් අතට( transversely-mounted) පෙර-සවිකර ඇති( front-mounted) සහ ජල සිසිලන එන්ජින් (water-cooled engines) වලට හුවමාරු වීමේ අවස්ථාව පළමුව සිදු වුනේ මෙම රථ නිෂ්පාදනයේදී වීමයි

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...