1989 බැට්මොබීල් රථය යනු මෝටර් රථ ඉතිහාසයේම අමරණීය නාමයකි.

අඩි 20 කට ආසන්න දිගකින් යුත් 1989 සහ 1992 චිත්‍රපට වල මයිකල් කීටන් විසින් මෙහෙයවන ලද බැට්‌මොබයිල් රථය (Batmobile )පදනම් වූයේ ලන්ඩන්හි පැරණි කසල දමන ස්ථානයක තිබී සොයා ගත් 1967 Chevy Impala (චෙවි ඉම්පාලා ) රථයක් මුලික කරගනිමිනි.(hood line)හුඩ් රේඛාව අතහැර මෝටර් රථයේ දෙපස සිහින් පැතිකඩ වැඩි දියුණු කිරීම සඳහා රාමුවේ පහලින්ම සවිකර ඇති අඟල් 327 කින් යුත් V-8 (Chevrolet engine)ෂෙව්රොලට් එන්ජිමකින් එය ක්‍රියාත්මක විය. රෝල්ස් රොයිස් ජෙට් එන්ජින් සංරචක හුඩ් එහි භාවිතා කරන ලද අතර රථයේ ඉදිරිපස එනම් නාසයේ කැබැල්ලේ ඇති ටර්බයින තල බ්‍රිතාන්‍ය හැරියර් ප්‍රහාරක ජෙට් යානයකින් ලබාගත් ඒවා විය.

Leave a reply

Join Us
  • Facebook
  • X Network
  • Linkedin
  • Youtube
  • Instagram

Stay Informed With the Latest & Most Important News

I consent to receive newsletter via email. For further information, please review our Privacy Policy

Follow
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...