මෙය මෝටර් රථ 12 කට පමණක් සීමා වූ අතර එම රථ දොලහම නිෂ්පාදනය ආරම්භ කිරීමට බොහෝ කලකට පෙරම අලෙවි විය.
Bacalar නිර්මාණය කර ඇත්තේ Barchetta හි සැලසුම් මූලධර්ම භාවිතයෙන් විවෘත, රියදුරු කේන්ද්‍ර කරගත් රථයක් ලෙසය.
තාක්ෂණික විශේෂාංග (TECHNICAL SPECS)
එන්ජිම විශේෂාංග (ENGINE SPECS)
- එන්ජිම: 6.0L W12 TSI 8AT (659 හැස්පවර්)
- සිලින්ඩර්: W12
- ධාරිතාව: 5950 cm³
- ඉන්ධන පද්ධතිය: ටර්බෝචාර්ජ් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන්
- ඉන්ධන වර්ගය: පෙට්‍රල් (Gasoline)
ගියර පද්ධති විශේෂාංග (TRANSMISSION SPECS)
- ධාවන ආකාරය: සියලුම රෝද වලට බලය (All Wheel Drive)
- ගියර පෙරෙළිය: 8-ගියර ස්වයංක්‍රීය (Automatic) ගියර පෙරෙළිය
බ්රේක් පද්ධති විශේෂාංග (BRAKES SPECS)
- ඉදිරිපස බ්රේක්: වෙන්ටිලේටඩ් ඩිස්ක් (Ventilated Discs)
- පිටුපස බ්රේක්: වෙන්ටිලේටඩ් ඩිස්ක් (Ventilated Discs)